The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දොස්තරලා නලුවන් වීම - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader Desk

January 14, 2023 • 6:58 AM

 දොස්තරලා නලුවන් වීම - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
  • ඒ පිළිබඳව ඇති ගැටලු විසදිය යුත්තේ රාජ්‍ය විසින්ම යි.
  • වෛද්‍යවරයා යනු අදාල ක්ෂ්‍රේත්‍රයේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරියෙක්, ඔහු රජයේ සියලුම නියෝග ,නීති, රීති වලට බැදී ඉන්නවා පමනක් නොව ඒවා කැඩීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද දැනගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවය යනු රාජ්‍ය විසින් පවත්වාගෙන යන්නක්. ඒ පිළිබඳව ඇති ගැටලු විසදිය යුත්තේ රාජ්‍ය විසින්ම යි. වෛද්‍යවරයා යනු අදාල ක්ෂ්‍රේත්‍රයේ රාජකාරි කරන රාජ්‍ය නිලධාරියෙක්, ඔහු රජයේ සියලුම නියෝග ,නීති, රීති වලට බැදී ඉන්නවා පමනක් නොව ඒවා කැඩීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද දැනගත යුතුයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා හෝ ඖෂධ පාලක මංඩලයේ සභාපති වරයා හෝ අදාල විෂයේ වගකිවයුත්තන් සිටියදී තමන්ට අයිති නැති විෂය ක්ෂ්‍රේත්‍රයක් ගැන කතා කිරීම යනු මාධ්‍ය ඉදිරියේ නලුවන් වීමට වැඩි යමක්ද නොවේ.

මීට පෙරද GMOA හි වෛද්‍යවරුන් (විශේෂයෙන්ම පාදෙනිය) තමන්ට අදාල නොවන විෂය ක්ෂේත්‍රයන් ගැන කතාකර හා උපදෙස් දීමට ගොස් කරන ලද විනාශයන් අපිටනම් මතකය.

අදාල විෂයන් පිළිබඳ නිසි වගකිවයුත්තන් සිටියදී මේ ආකාරයෙන් හැසිරෙන්නන් පිළිබඳව විනයානුකූලව කටයුතු නොකර රාජ්‍ය පවත්වාගෙන යන්නේ කෙසේදැයි,දේශපාලනය කරන සියලුම දෙනා මතක තබාගත යුතුයැයි අපි යෝජනා කරනවා. 

Deepthii 2021

 

 


(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(උපුටා ගැනීම -carbon news)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...