The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)

T

The Leader Desk

January 18, 2023 • 5:51 PM

ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ආසන්නම අනාගතය සහ නැවත යථා තත්වයට පත්වීම අවහිරව තිබෙන ආකාරය පිළිබඳව BBC නිවුස් නයිට් වැඩසටහනේ අවදානයට ලක්විය.
  • එමෙන්ම රටේ පවතින තත්ත්වය හමුවේ කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවලට සංක්‍රමණය වීමෙන් කෙටි කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වුවත්, දීර්ඝ කාලීනව ඇති වන බලපෑම් බරපතළ බවද මෙමගින් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ආසන්නම අනාගතය සහ නැවත යථා තත්වයට පත්වීම අවහිරව තිබෙන ආකාරය පිළිබඳව BBC නිවුස් නයිට් වැඩසටහනේ අවදානයට ලක්විය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ චීනය සහ ඉන්දියාව විසින් ක්‍රියාත්මක කොට ඇති ආයෝජන ව්‍යාපෘති වල සැබෑ ස්වරූපය සහ ආර්ථික අර්බුදයේ පත්ලටම ගිලි සිටින ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමට ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන් සිටින ඉක්මන් සහයෝගය නොලැබීමේ බරපතල බවද මෙහිදී මතු කෙරේ.

එමෙන්ම රටේ පවතින තත්ත්වය හමුවේ කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවලට සංක්‍රමණය වීමෙන් කෙටි කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වුවත්, දීර්ඝ කාලීනව ඇති වන බලපෑම් බරපතළ බවද මෙමගින් පෙන්වා දෙයි.

 

(BBC සිංහල සේවය )

 

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...