The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ටයර් නිකොල්ස් ඝාතනය හෙලාදකිමු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 29, 2023 • 7:30 AM

ටයර් නිකොල්ස් ඝාතනය හෙලාදකිමු!  - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාම දරුණු සහ මාරාන්තික පහරදීමක් වූ එය නිකොල්ස්ගේ වකුගඩු සහ ආමාශයට වැදුණු තද පහරවල් නිසා මේ මරණය සිදුවන්නට ඇතැයි සැකකරනවා.
  • මේ පහරදීමේ කෘරබව ලෝකයට නිරාවරණය වුවේ නිකොල්ස්ගේ ශරීරයේම සවිකර තිබු ආරක්ෂක කැමරාවකින් (bodycam).
  • මේ කුරිරු පහරදීමට එරෙහිව මේ වන විටත් මෙම්පිස් නගරයේ විරෝධතා සිදුවෙමින් පවතිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 


ඉතාම දරුණු සහ මාරාන්තික පහරදීමක් වූ එය නිකොල්ස්ගේ වකුගඩු සහ ආමාශයට වැදුණු තද පහරවල් නිසා මේ මරණය සිදුවන්නට ඇතැයි සැකකරනවා.

මේ පහරදීමේ කෘරබව ලෝකයට නිරාවරණය වුවේ නිකොල්ස්ගේ ශරීරයේම සවිකර තිබු ආරක්ෂක කැමරාවකින් (bodycam). පහර දෙනවිට ඔහු ''අම්මේ අම්මේ'' යනුවෙන් කෑ ගසන හඬ ද මෙහි පටිගත වී තිබෙනවා.

මේ කුරිරු පහරදීමට එරෙහිව මේ වන විටත් මෙම්පිස් නගරයේ විරෝධතා සිදුවෙමින් පවතිනවා.

කළු ජාතිකයින්ට නිතර සිදුවන පොලිස් පහරදීම් නිසා ඔවුන් දැන් තමන්ගේ ආරක්ෂාව සහ එවන් පහරදීමක හෝ මරණයක සාක්ෂි වෙනුවෙන් ශරීර කැමරා පළඳිනවා.

මීට යම් කාලයකට පෙර සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පාදක කරගෙන පොලිස් කෘරත්වයට එරෙහිව විශාල ජනතා පිබිදීමක් ලෝකය පුරා සිදුවුණා.



වැදගත් වෙන්නේ මිෂන් එක, ප්‍රකාශනය නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...