The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගතානුගතික අදහස් සුනුවිසුනු කරන රාත්‍රී සමාජ ශාලා රකින කාන්තාවෝ (වීඩියෝ)

T

The Leader Desk

February 2, 2023 • 5:52 AM

ගතානුගතික අදහස් සුනුවිසුනු කරන රාත්‍රී සමාජ ශාලා රකින කාන්තාවෝ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අමිහිරි අත්දැකීම ඇයගේ විශ්වාසය බිඳ දැමූව ද, තෝමස් දැන් ආඩම්බරයෙන් විස්තර කරන ඇගේ "ස්ථුල ශරීරය" අගය කරන ස්ථානයක් ඇය සොයා ගත්තාය: ඒ, ගතානුගතික අදහස් සුනුවිසුනු කරන, රාත්‍රී සමාජ ශාලා ආරක්ෂා කරන ද ඩ්‍රැගන් ස්කොඩ් ලිමිටඩ් ආයතනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම අමිහිරි අත්දැකීම ඇයගේ විශ්වාසය බිඳ දැමූව ද, තෝමස් දැන් ආඩම්බරයෙන් විස්තර කරන ඇගේ "ස්ථුල ශරීරය" අගය කරන ස්ථානයක් ඇය සොයා ගත්තාය: ඒ, ගතානුගතික අදහස් සුනුවිසුනු කරන, රාත්‍රී සමාජ ශාලා ආරක්ෂා කරන ද ඩ්‍රැගන් ස්කොඩ් ලිමිටඩ් ආයතනයයි.

ඇය සේවයට බඳවා ගන්නේ හැඩිදැඩි සිරුරක් සහිත කාන්තාවන් පමණක් වන අතර, ඔවුන් සේවය කරන්නේ යුනිසෙෆ් සංවිධානයට අනුව වයස අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික හිංසනවලට ගොදුරු වන රටක, සාම්ප්‍රදායිකව පිරිමින් ආධිපත්‍යය දරන ක්ෂේත්‍රයක, ප්‍රමාණයෙන් තරමක් විශාල ශක්තිමත් කාන්තාවන්ට ආරක්ෂිත අවකාශයක් සහිත පරිසරයකය.





(BBC සිංහල සේවය)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගතානුගතික අදහස් සුනුවිසුනු කරන රාත්‍රී සමාජ ශාලා රකින කාන්තාවෝ (වීඩියෝ) | The Leader