The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය

T

The Leader Desk

February 26, 2023 • 10:31 AM

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ඉල්ලීම් රජය මගින් ඉටු නොකළොත් දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීන්දු තීරණ වලදී ඒවාට අවනත නොවන බවයි මේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් ලිපියක් මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා ඇත්තේ.
  • ලෝකයේ කිසිම රටක රාජ්‍ය සේවය, රාජ්‍යයෙන් ස්වායත්තව වැඩෙන්නට හෝ තීරනගැනීමට ඉඩ සලසා දෙන්නේ නෑ.
  • රාජ්‍ය සේවය යනු පවතින රාජ්‍ය ව්‍යුහයේ බල අධිකාරියට යටත් සේවාවක් මිස ඉන් ස්වායත්තව කටයුතු කලහැකි කලාපයක තියෙන්නක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම ඉල්ලීම් රජය මගින් ඉටු නොකළොත් දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීන්දු තීරණ වලදී ඒවාට අවනත නොවන බවයි මේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විසින් ලිපියක් මගින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා ඇත්තේ.

රාජ්‍ය සේවය යනු පවතින රාජ්‍ය ව්‍යුහයේ බල අධිකාරියට යටත් සේවාවක් මිස ඉන් ස්වායත්තව කටයුතු කලහැකි කලාපයක තියෙන්නක් නොවේ.

වෘත්තීය සමිති විසින් සිදුකරමින් පවතින්නේ මෙම රාජ්‍ය අධිකාරියෙන් රාජ්‍ය සේවය මුදාගැනීමනම්, එය කෙසේවත් ඉටුකරගැනීමට ඉඩ නොතිබිය යුත්තක්.

ලෝකයේ කිසිම රටක රාජ්‍ය සේවය, රාජ්‍යයෙන් ස්වායත්තව වැඩෙන්නට හෝ තීරනගැනීමට ඉඩ සලසා දෙන්නේ නෑ. රාජ්‍ය විසින් එහි පුරවැසියන්ට සිය සේවා සැපයීම රාජ්‍ය සේවය හරහා සිදුකරන බැවින්, එම සේවාවන් වල ගුණාත්මක හෝ ප්‍රමානාත්මකබාවය පිළිබඳව රාජ්‍ය මෙහෙයවන දේශපාලනඥයින් රටට වගකිව යුතුයි.

රටක් වශයෙන් මුහුණ දෙන මෙවැනි ආර්ථික අර්බුදයක් මැද, තමන්ගේ සුඛවිහරනය පිනිස සිය වෘත්තීය තත්ත්වය භාවිතා කරන්නේනම් එවැනි රාජ්‍ය සේවකයින් පිළිබඳව රජය තීරණයක් ගතයුතු වනවා.

(carbonnews.lk)



JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...