The Leader News
BREAKING
තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●
Top Ad
විශේෂාංග

උතුරේ කුල පීඩිතයන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මොනවා ද?

T

The Leader Desk

April 12, 2023 • 4:58 AM

උතුරේ කුල පීඩිතයන් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසස් යැයි සලකනු ලබන කුලවල සාමාජිකයන්ගේ කුලයෙන් අඩු බවට සලකන ජනයාට සිදුවන පීඩාවන් සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ගැන ද එම වාර්තාවේ සඳහන් වේ.
  • අතීතයේ එවැනි ගැටලු පැවතිය ද දැන් එවැනි තත්ත්වයක් නැතැයි බලධාරීහු පවසති.
  • මෙම කුල පීඩනයේ ගැටලු ගැන BBC සිංහල සේවය යාපනයේ ජනතාව සමග මෙන්ම පරිපාලන ප්‍රධානීන් සහ දේශපාලන බලධාරීන් සමග ද සාකච්ඡා කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):



උසස් යැයි සලකනු ලබන කුලවල සාමාජිකයන්ගේ කුලයෙන් අඩු බවට සලකන ජනයාට සිදුවන පීඩාවන් සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ගැන ද එම වාර්තාවේ සඳහන් වේ.

මෙම කුල පීඩනයේ ගැටලු ගැන BBC සිංහල සේවය යාපනයේ ජනතාව සමග මෙන්ම පරිපාලන ප්‍රධානීන් සහ දේශපාලන බලධාරීන් සමග ද සාකච්ඡා කරන ලදී.

අතීතයේ එවැනි ගැටලු පැවතිය ද දැන් එවැනි තත්ත්වයක් නැතැයි බලධාරීහු පවසති.


නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය : ෂර්ලි උපුල් කුමාර





(BBC සිංහල සේවය)
 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...