The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අම්පාරේ සිට ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් සොයන 'නෙෂාද්'

T

The Leader Desk

May 8, 2023 • 9:59 AM

අම්පාරේ සිට ඇමෙරිකාවට ගොස් විශ්වයේ රහස් සොයන 'නෙෂාද්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ, මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Michigan State University) න්‍යෂ්ටික තාරකා භෞතික විද්‍යාව (Nuclear astrophysics) පිළිබඳ ආචාර්ය උපාධිය හදාරණ නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 2020 උපාධි ප්‍රධානෝත්සවයේ දී භෞතික විද්‍යාවෙන් දස්කම් දක්වන සිසුන්ට ලබා දුන් සියලු සම්මාන සහ පදක්කම් ඔහු විසින් දිනා ගැනීම විශේෂත්වයකි.
  • ''උසස් පෙළ කාලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මට මාස හයහතක් ඉස්කෝලේ යන්න, පන්ති යන්න බැරි වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමෙරිකාවේ, මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Michigan State University) න්‍යෂ්ටික තාරකා භෞතික විද්‍යාව (Nuclear astrophysics) පිළිබඳ ආචාර්ය උපාධිය හදාරණ නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

ඔහු සිය ආචාර්ය උපාධිය සඳහා විශ්වයේ වයස පිළිබඳව ගණනයක් සිදු කිරීමට අදාල පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 2020 උපාධි ප්‍රධානෝත්සවයේ දී භෞතික විද්‍යාවෙන් දස්කම් දක්වන සිසුන්ට ලබා දුන් සියලු සම්මාන සහ පදක්කම් ඔහු විසින් දිනා ගැනීම විශේෂත්වයකි.

එමෙන්ම ඔහු භෞතික විද්‍යාව හැදෑරූ කණ්ඩායමේ දක්ෂතම සිසුවා (Batch Top) විය.

''උසස් පෙළ කාලේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා මට මාස හයහතක් ඉස්කෝලේ යන්න, පන්ති යන්න බැරි වුණා. බොහෝ දෙනෙක් හිතුවේ නැහැ අඩු තරමේ මම පළවෙනි වතාවේ උසස් පෙළ ලියයි කියලා. ඒත් මම අවසානයේ කොහොමහරි විභාගය ලියලා ඉංජිනේරු පීඨයට තේරුණා. මගේ ආසාව නිසා ඉංජිනේරු පැත්ත අතහැරලා භෞතික විද්‍යාවෙන් ඉස්සරහට යන්න හිතුවා.'' යනුවෙන් ඔහු පැමිණි ගමන් මග විස්තර කරමින් නෙෂාද් අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.




(BBC  සිංහල සේවය)



JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...