The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇත්තටම ගෝඨාට මොකද වුණේ ? - හිටපු ජනපති උපදේශක කතා කරයි

T

The Leader Desk

July 21, 2023 • 8:20 AM

ඇත්තටම ගෝඨාට මොකද වුණේ ? - හිටපු ජනපති උපදේශක කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ධූර කාලය අවසන් කරලා අදට වසරයි.
  • ගෝඨාභය ඒ බල දේශපාලනය කරන්න ගියේ නැහැ.
  • ''ඒ කාලේ ගෑස් පිපිරුණා වගේ, කරන්ට් කැපුණා වගේ, දැන් නැවතත් එන්නත් විෂ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ ධූර කාලය අවසන් කරලා අදට වසරයි.

''ඒ කාලේ ගෑස් පිපිරුණා වගේ, කරන්ට් කැපුණා වගේ, දැන් නැවතත් එන්නත් විෂ වෙනවා. ගෝඨාභය ඒ බල දේශපාලනය කරන්න ගියේ නැහැ. එහෙනම් ඔහු මොකක්ද කළේ?''

ඖෂධ ගැටලුව තවත් බල දේශපාලන  ව්‍යාපෘතියක් ද?

හිටපු ජනපති උපදේශක එරන්ද ගිනිගේ, ගෝඨාභයගේ දේශපාලන සාක්ෂරතාවය ගැන කතා කරයි.


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...