පවත්වන්නේ නෑ.
දරුවකුට තවත් දරුවෙක් සමග තරගකාරීත්වය ඇති කරනවා වෙනුවට කැනඩාව භාවිතා කරන්න ඇත්තටම දරුවාට තමන් තුළම තරගකාරීත්වය ඇති කරලා ඒ දරුවව සංවර්ධනය කරන ක්‍රමයක්.
ඒ වගේම තමයි අපිට අමතර පන්ති එහෙම නැත්නං tution classes කැනඩාව තුළ දකින්න හම්බ වෙන් නෑ. දරුවෙකුට උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් පාසල තුළ ලබාදෙන අධ්‍යාපනය තුළින් තමයි දරුවෙක් තමන්ට අවශ්‍ය සියලුම දැනුම ලබාගන්නේ.
තාවකාලිකව වසර කිහිපයකට කැනඩාවට පදිංචියට එන කෙනෙක්ගේ දරුවකුට වුණත් කැනඩාවේ 1වසරේ ඉඳන් 12 වසර වෙනකම්ම සමස්ත අධ්‍යාපනය ම නොමිලේ ලබා දෙන එකත් ඉතාම වැදගත් කාරණයක්.
කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන මේ විශේෂත්වයන් පිළිබඳව මේ වැඩසටහන තුළින් කතාබහ කරලා තියෙනවා.
මේවනවිට කැනඩාවේ පදිචියට ගොස් සිටින මාධ්‍යවේදී නිශාද් උපේන්ද්‍ර Life in Canada නමින් යු ටියුබ් නාලිකාවක් ආරම්භකර ඇති අතර කැනඩාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු විසින් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් පහතින්,
ටියුෂන්, විභාග නැති කැනඩාවේ අධ්‍යාපනය !
T
The Leader Desk
November 16, 2023 • 4:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පවත්වන්නේ නෑ. දරුවකුට තවත් දරුවෙක් සමග තරගකාරීත්වය ඇති කරනවා වෙනුවට කැනඩාව භාවිතා කරන්න ඇත්තටම දරුවාට තමන් තුළම තරගකාරීත්වය ඇති කරලා ඒ දරුවව සංවර්ධනය කරන ක්‍රමයක්. ඒ වගේම තමයි අපිට අමතර පන්ති එහෙම නැත්නං tution classes කැනඩාව තුළ දකින්න හම්බ වෙන් නෑ.
- දරුවෙකුට උදේ 9 ඉඳන් හවස 3 වෙනකම් පාසල තුළ ලබාදෙන අධ්‍යාපනය තුළින් තමයි දරුවෙක් තමන්ට අවශ්‍ය සියලුම දැනුම ලබාගන්නේ.
- තාවකාලිකව වසර කිහිපයකට කැනඩාවට පදිංචියට එන කෙනෙක්ගේ දරුවකුට වුණත් කැනඩාවේ 1වසරේ ඉඳන් 12 වසර වෙනකම්ම සමස්ත අධ්‍යාපනය ම නොමිලේ ලබා දෙන එකත් ඉතාම වැදගත් කාරණයක්.
- මේවනවිට කැනඩාවේ පදිචියට ගොස් සිටින මාධ්‍යවේදී නිශාද් උපේන්ද්‍ර Life in Canada නමින් යු ටියුබ් නාලිකාවක් ආරම්භකර ඇති අතර කැනඩාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු විසින් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් පහතින්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



