The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සිල්ලර බඩු මල්ලක මිල: අවුරුද්දක් තුළ කොපමණ වෙනස් වී තිබේ ද?

T

The Leader Desk

January 18, 2024 • 4:43 PM

සිල්ලර බඩු මල්ලක මිල: අවුරුද්දක් තුළ කොපමණ වෙනස් වී තිබේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිටකොටුව වෙළඳපොළේ කැරට් සහ බෝංචි වැනි එළවළු වර්ග වල කිලෝවක මිල පිළිවෙලින් රු.1900ක් හා රු.1200ක් වී ඇත.
  • බිත්තර, කට්ටා කරවල, පරිප්පු, පොල්තෙල් වැනි ඇතැම් සිල්ලර භාණ්ඩවල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් දැකිය හැකි වුවත්, ඇපල්, අන්නාසි වැනි පලතුරු සහ සාලයා මාළු වැනි අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
  • එමගින් වසරක් තුළ ඔබගේ සිල්ලර බඩු මල්ලේ මිල ගණන් වෙනස් වී ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.
  • දැන් අපි ඔබේ සිල්ලර බඩු මල්ලේ මිල ගණනය කරමු ක්‍රමවේදය මෙහිදී සාමාන්‍ය සිල්ලර මිල ගණන් තීරණය කිරීම සඳහා, ප්‍රධාන වෙළඳපොළවල පාරිභෝගික අයිතමයන්වල විකුණුම් මිල ගණන් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් දෛනික මිල වාර්තාව පදනම් කොට ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉහළ ගොස් තිබේ. පිටකොටුව වෙළඳපොළේ කැරට් සහ බෝංචි වැනි එළවළු වර්ග වල කිලෝවක මිල පිළිවෙලින් රු.1900ක් හා රු.1200ක් වී ඇත.

බිත්තර, කට්ටා කරවල, පරිප්පු, පොල්තෙල් වැනි ඇතැම් සිල්ලර භාණ්ඩවල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් දැකිය හැකි වුවත්, ඇපල්, අන්නාසි වැනි පලතුරු සහ සාලයා මාළු වැනි අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

මෙම උච්ඡාවචනයන් පාරිභෝගිකයින් හට බලපාන්නේ කෙසේදැයි පැහැදිලි චිත්‍රයක් සැපයීම සඳහා, බීබීසීය විසින් දෛනිකව වාර්තා වන මිල ගණන් යොදාගෙන සිල්ලර බඩු මල්ලක මිල ගණනය කරන ගණකයක් නිර්මාණය කර තිබේ. එමගින් වසරක් තුළ ඔබගේ සිල්ලර බඩු මල්ලේ මිල ගණන් වෙනස් වී ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.

දැන් අපි ඔබේ සිල්ලර බඩු මල්ලේ මිල ගණනය කරමු


ක්‍රමවේදය

මෙහිදී සාමාන්‍ය සිල්ලර මිල ගණන් තීරණය කිරීම සඳහා, ප්‍රධාන වෙළඳපොළවල පාරිභෝගික අයිතමයන්වල විකුණුම් මිල ගණන් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් දෛනික මිල වාර්තාව පදනම් කොට ගෙන තිබේ.

ඒ අනුව 2024 ජනවාරි 16 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එලෙස ලබාගත් දෛනික සිල්ලර මිල ගණන් 2023 ජනවාරි 13 දින මිල ගණන් සමග මෙමගින් සංසන්දනය කරයි.

මීගමුව වෙළඳපොළෙන් ලබාගත් සාලයා මිල ගණන් හැර, මෙහි සපයා ඇති අනෙකුත් මිල ගණන් මූලිකව ම ගෙන ඇත්තේ පිටකොටුව වෙළඳපොළේ මිල දර්ශකයෙනි.

සිල්ලර බඩු මල්ලේ අනිවාර්යයෙන් ම ඇති භාණ්ඩ

ඔබ නිශ්චිත භාණ්ඩ කිසිවක් තෝරා නොමැතිවිට දී, සිල්ලර බඩු මල්ලේ පහත අනිවාර්යය භාණ්ඩ ඇතුළත් වේ.

අමු මිරිස් (1kg), බෝංචි (1kg), කැරට් (1kg), සාලයා (1kg), බිත්තර (1ක්), සම්බා (1kg), කැකුළු (1kg), සීනි (1kg), ඇපල් (1kg) සහ අන්නාසි (1kg)

(ස්වාති ජෝෂි)
දෘෂ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම

 BBC සිංහල සේවය 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...