The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කළු ජනවාරිය සමරන්නේ ඇයි ?

T

The Leader Desk

January 25, 2024 • 5:29 AM

කළු ජනවාරිය සමරන්නේ ඇයි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ තවත් මර්දනයන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 180ක් අතුරින් 2023 දී ශ්‍රී ලංකාව 135 ස්ථානයේ රැඳී සිටියි.
  • දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ (Reporters Without Borders) සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් (JDS) ට අනුව, පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අවම වශයෙන් 44 දෙනෙකු ඝාතනයට ලක් වී හෝ අතුරුදන් වී ඇත.
  • මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) ද ඒ බව තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් ජනවාරි මාසය 'කළු ජනවාරිය' ලෙස නම් කර සෑම වසරකම සැමරීම සිදු කරන්නේ, මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ කැපීපෙනෙන සිදුවීම් කිහිපයක් ජනවාරි මාසයේ දී සිදුවීම නිසායි. 

කළු ජනවාරි සැමරුමේ අරමුණ එලෙස අසාධාරණයට ලක් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කර දීමයි.


journ 2journ 3
ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ තවත් මර්දනයන්
 
A crowd of demonstrators, holding a candlelight vigil. The 'January Is Still Black' vigil in remembrance of slain and disappeared journalists. The demonstrators gathered in Colombo to show solidarity in protecting media professionals in the country in Colombo, Sri Lanka on January 28, 2020. (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images) (Photo by Akila Jayawardana/NurPhoto via Getty Images)

journo 34 copyjourno 35 copy
 
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස
 

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 180ක් අතුරින් 2023 දී ශ්‍රී ලංකාව 135 ස්ථානයේ රැඳී සිටියි.

 

දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ (Reporters Without Borders) සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් (JDS) ට අනුව, පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අවම වශයෙන් 44 දෙනෙකු ඝාතනයට ලක් වී හෝ අතුරුදන් වී ඇත.

 

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) ද ඒ බව තහවුරු කරයි.

journo 36

                     
සංකල්පය සහ පර්යේෂණය : බීබීසී සිංහල 
දෘශ්‍ය නිපැයුම : ස්වාති ජෝෂි 
ඡායාරූප: Getty Images, Facebook, Newsfirst.lk, Sri Lanka brief web, Colombo Telegraph, X

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...