The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා

T

The Leader Desk

April 19, 2024 • 8:49 AM

සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද (19) පස්වරුවේ මතුගම, යටදොලවත්තේ ඔහු විසින්ම තනවා ගෙන තිබූ සොහොන් ස්මාරකයේ තැන්පත් කෙරෙනු ඇත.
  • (තිලක් සේනාසිංහ) ගවේශනාත්මක මාධ්‍යවේදී thilaksenasinghe@gmail.com (උපුටා ගැනීම- vinivida.lk ) සබැඳි පුවත් : පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා.
අකුරු ප්‍රමාණය (Font Size):

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද (19) පස්වරුවේ මතුගම, යටදොලවත්තේ ඔහු විසින්ම තනවා ගෙන තිබූ සොහොන් ස්මාරකයේ තැන්පත් කෙරෙනු ඇත.

වරක් කොළඹ - අනුරාධපුර ( ඇල්ල හරහා) ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දරට පැමිණි ඔහු එහි නිරූපිත සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් ගේ මූර්ති සෙවනේ දී සිය අව්‍යාජ හැඟීම් පළ කළ අන්දම ඔහු වෙත පළ කරන උපහාරයක් ලෙස අද ඔබ වෙත මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.


saddan2

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

සබැඳි පුවත් :

පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...