The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නියැන්ඩර්තාල්වරුන් සමග පැවති ලිංගික සබඳතා අපව සදාකාලිකව වෙනස් කළ ආකාරය

T

The Leader Desk

May 13, 2024 • 10:46 AM

නියැන්ඩර්තාල්වරුන් සමග පැවති ලිංගික සබඳතා අපව සදාකාලිකව වෙනස් කළ ආකාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ජීව විශේෂය' යන්න විද්‍යාත්මකව අර්ථ දක්වන ආකාරයට විශේෂ දෙකක් අතර ප්‍රජනනයෙන් 'සරු ජනිතයෙකු' බිහි කළ නොහැකිය.
  • ඉන් අදහස් වන්නේ නව ජීවියෙකු බිහි වුව ද බිහිවන නව ජීවියාට තවත් පරම්පරාවක් ඇති කළ නොහැකි බවය.
  • එහෙත්, අපගේ මුතුන් මිත්තන් අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, විශේෂ (species) පිළිබඳ අර්ථ දැක්වීම එතරම් පැහැදිලි නැති බවයි.
  • අප බොහෝ දෙනෙකුට නියැන්ඩර්තාල් DNA ඇති නිසා අපට ඒ පිළිබඳව අවබෝධයක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

'ජීව විශේෂය' යන්න විද්‍යාත්මකව අර්ථ දක්වන ආකාරයට විශේෂ දෙකක් අතර ප්‍රජනනයෙන් 'සරු ජනිතයෙකු' බිහි කළ නොහැකිය. ඉන් අදහස් වන්නේ නව ජීවියෙකු බිහි වුව ද බිහිවන නව ජීවියාට තවත් පරම්පරාවක් ඇති කළ නොහැකි බවය.


එහෙත්, අපගේ මුතුන් මිත්තන් අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, විශේෂ (species) පිළිබඳ අර්ථ දැක්වීම එතරම් පැහැදිලි නැති බවයි.

අප බොහෝ දෙනෙකුට නියැන්ඩර්තාල් DNA ඇති නිසා අපට ඒ පිළිබඳව අවබෝධයක් තිබේ.

වසර දහස් ගණනකට පෙර හෝමෝ සේපියන්ස්වරුන් හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස්වරුන් සමග සංසර්ගයේ යෙදීමෙන් නූතන මානවයාට ලැබුණු දේ මෙම වීඩියෝවෙන් අපි පැහැදිලි කරමු.






(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නියැන්ඩර්තාල්වරුන් සමග පැවති ලිංගික සබඳතා අපව සදාකාලිකව වෙනස් කළ ආකාරය | The Leader