ඡන්ද බලය අහිමිකොට තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
ඒ, ලෝකවාසී සැමට මෛත්‍රිය සහ කරුණාව වදාළ ආගමික ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයින් ගෙන යන පුරුෂාධිපතිවාදී ප්‍රතිපත්තියක් හේතුවෙන්.
බුදු හිමියන්ගේ ශ්‍රේෂ්ඨ දහම වෙනුවට අන්ධ භක්තියෙන් ආගමක් අදහන ඇතැම් ශ්‍රී ලාංකිකයින් මේ අසාධාරණ පිළිවෙත අනුමත කරනු දැකීම ඇත්තෙන්ම කණගාටුවක්.
"අපි හරියට කල්ලතෝනි වගේ," කියල මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ ඉන්දියාවේ බෞද්ධ උළෙලක සිට සංදේශය නාලිකාව සමග අදහස් දක්වමින් කියා සිටියා.
භික්ෂුණියක වුවත් ඇයගේ ගමන් බලපත්‍රයේ තියෙන්නේ ඇයගේ ගිහි නම. නමුත් ඡායාරූපය කසා වතින් සැරසුණ භික්ෂුණියකගේ.
ජාතික හැඳුනුම්පත අවශ්‍ය නම් භික්ෂුණීන් උපැවිදි විය යුතු බව කියන දස සිල් මාතාවෝ සහ ග්‍රාමසේවකවරු ගැන, යළිත් බුදු හිමියෙකු පහල වනතුරු පිහිටුවිය නොහැකි භික්ෂුණී ශාසනය ගැන වගේම දරුවන් මහණ කිරීම ගැනත් උත්පලවන්නා භික්ෂුණිය Sandeshaya by Saroj නාලිකාව එක්ක අදහස් දැක්වුවා.
මේ අසාධාරණයට විරුද්ධව හඬ නගන්න දැන් කලාපීය රටවල භික්ෂුණීන් වහන්සේ ජාත්‍යන්තර සංවිධානයකුත් පිහිටුවාගෙන තියෙනව.
(සරෝජ් පතිරණ )
බීබීසී සිංහල සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
ජාතික හැඳුනුම්පත ගන්න උපැවිදි වෙන්න කියනවා - බෞද්ධ සංස්ථාවේ පුරුෂාධිපත්‍යය (වීඩියෝ)
T
The Leader Desk
July 2, 2024 • 4:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඡන්ද බලය අහිමිකොට තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
- බුදු හිමියන්ගේ ශ්‍රේෂ්ඨ දහම වෙනුවට අන්ධ භක්තියෙන් ආගමක් අදහන ඇතැම් ශ්‍රී ලාංකිකයින් මේ අසාධාරණ පිළිවෙත අනුමත කරනු දැකීම ඇත්තෙන්ම කණගාටුවක්.
- භික්ෂුණියක වුවත් ඇයගේ ගමන් බලපත්‍රයේ තියෙන්නේ ඇයගේ ගිහි නම.
- ජාතික හැඳුනුම්පත අවශ්‍ය නම් භික්ෂුණීන් උපැවිදි විය යුතු බව කියන දස සිල් මාතාවෝ සහ ග්‍රාමසේවකවරු ගැන, යළිත් බුදු හිමියෙකු පහල වනතුරු පිහිටුවිය නොහැකි භික්ෂුණී ශාසනය ගැන වගේම දරුවන් මහණ කිරීම ගැනත් උත්පලවන්නා භික්ෂුණිය Sandeshaya by Saroj නාලිකාව එක්ක අදහස් දැක්වුවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


