The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්, සජිත්, අනුර සහ නාමල්ගේ ප්‍රධාන ප්‍රතිපත්ති ගැන ඔබ දැනුවත් ද?

T

The Leader Desk

September 7, 2024 • 6:28 AM

රනිල්, සජිත්, අනුර සහ නාමල්ගේ ප්‍රධාන ප්‍රතිපත්ති ගැන ඔබ දැනුවත් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ.
  • ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'පුළුවන් ශ්‍රී ලංකා' ලෙස ය.
  • පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'සැමට ජයක්' ලෙස ය.
  • 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජපක්ෂ මේ වන විට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'පුළුවන් ශ්‍රී ලංකා' ලෙස ය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'සැමට ජයක්' ලෙස ය.

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇත්තේ, 'ඔබ වෙනුවෙන් දියුණු රටක්' යනුවෙනි.

මේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කර, ඒවා පිළිබඳව ප්‍රධාන මාතෘකා 8ක් ඔස්සේ පාඨක ඔබ වෙත බීබීසී සිංහල ගෙන එන සංක්ෂිප්ත වාර්තාවකි.

මෙහි එක් එක් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් නොවන බව සලකන්න.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිත ය.


RW
SP

AKD

 

namal

 

BBC

 

(BBC සිංහල සේවය)

සබැඳි ලිපි :

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : 'පුළුවන් ශ්‍රී ලංකා'

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : 'සැමට ජයක්'

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" :

නාමල් දැක්ම : 'ඔබ වෙනුවෙන් දියුණු රටක්'

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්, සජිත්, අනුර සහ නාමල්ගේ ප්‍රධාන ප්‍රතිපත්ති ගැන ඔබ දැනුවත් ද? | The Leader