එමතු නොව ආර්ථික මධ්‍යස්ථාන සහ විවිධාකාරයේ ගොඩනැගිලි ද විනාශ විය.
ඒ, එක් පාර්ශ්වයක ක්‍රියාදාම හේතුවෙන් නොව දෙපාර්ශ්වයේ ම ක්‍රියාදාම හේතුවෙනි. ඒ සියල්ල අපිට දකින්නට අසන්නට ලැබිණ. නමුදු අපිට අසන්නට හෝ දකින්නට: නොලැබුණ, නොලැබෙන ඛේදවාචකයක් ද මේ පසුපස පවතී.
මතු පළවන දෙබස ඊට සාක්ෂි සපයයි.
‘‘2013 වසර වන විට අධි ආරක්ෂිත කලාප තුළ ඉඩම් අක්කර 6376ක් ගැසට් කර තිබුණා. එම සිමාවේ තිබුණු සියලු: නිවාස, ආගමික සිද්ධස්ථාන සහ ගොඩනැගිලි හමුදාව විසින් විනාශ කරනු ලැබ තිබුණා.’’
මෙලෙස පවසන්නේ වලි උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු ගරු සභාපති සෝමසුන්දරම් සුකිර්තන් ය.
මේ ආකාරයට සිය ඉඩකඩම් අහිමි වූ උතුරු නැගෙනහිර වැසියෝ අනන්ත ය; අප්‍රමාණය. මතු පළවන විඩියෝවෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඔවුන්ගේ ඛේදජනක කතාව ය.
පලාලි නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් යළි ජනතාවට ලැබෙයි ද...? - (වීඩියෝ)
T
The Leader Desk
September 18, 2024 • 4:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එමතු නොව ආර්ථික මධ්‍යස්ථාන සහ විවිධාකාරයේ ගොඩනැගිලි ද විනාශ විය. ඒ, එක් පාර්ශ්වයක ක්‍රියාදාම හේතුවෙන් නොව දෙපාර්ශ්වයේ ම ක්‍රියාදාම හේතුවෙනි.
- ‘‘2013 වසර වන විට අධි ආරක්ෂිත කලාප තුළ ඉඩම් අක්කර 6376ක් ගැසට් කර තිබුණා.
- එම සිමාවේ තිබුණු සියලු: නිවාස, ආගමික සිද්ධස්ථාන සහ ගොඩනැගිලි හමුදාව විසින් විනාශ කරනු ලැබ තිබුණා.’’ මෙලෙස පවසන්නේ වලි උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු ගරු සභාපති සෝමසුන්දරම් සුකිර්තන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


