The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගලමුදුන: කඳු, පල්ලම් තරණය කරමින් ඡන්ද පොළට ගිය ගම්මුන් (වීඩියෝ)

T

The Leader Desk

September 26, 2024 • 4:40 AM

ගලමුදුන: කඳු, පල්ලම් තරණය කරමින් ඡන්ද පොළට ගිය ගම්මුන් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ගම්මානයට ඇති එකම පිවිසුම් මාර්ගය ඇත්තේ දුන්ගොල්ල හරහායි.
  • දැනට එහි පවුල් 36 ක් ජිවත් වේ.
  • ක්‍රමවත් යටිතල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මෙම ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ගම්මානයට ඇති එකම පිවිසුම් මාර්ගය ඇත්තේ දුන්ගොල්ල හරහායි. දුන්ගොල්ල සිට ගලමුදුනට කි.මී. 7කට ආසන්න දුරක් තිබේ. දැනට එහි පවුල් 36 ක් ජිවත් වේ.

ක්‍රමවත් යටිතල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මෙම ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව තිබේ. මේ හේතූවෙන් ජනතාව අලින්ගේ ප්‍රහාර සහ සර්ප දෂ්ඨනයන්ට ලක්වීම නිරන්තරව සිදුවේ.

ගලමුදුන ගම්මානයට අයත් රජයේ එකම ගොඩනැගිල්ල වන ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයට පසුගිය දා පැවති ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි රැගෙන මැතිවරණ නිලධාරීන් පැමිණියේ ද පාගමනින් වීම විශේෂත්වයකි.




වාර්තාකරණය : චානුක සිටුගේ
නිෂ්පාදනය සහ සංස්කරණය : සිදේශ් අනුරංග තෙන්නකෝන්


(BBC සිංහල සේවය) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...