The Leader News
BREAKING
Top Ad
පුවත්

2024 ජනාධිපතිවරණය: පොහොට්ටුවේ අපේක්ෂකයා කව්ද ? - නාමල් උත්තරදෙයි

T

The Leader Desk

June 26, 2023 • 9:14 AM

2024 ජනාධිපතිවරණය: පොහොට්ටුවේ අපේක්ෂකයා කව්ද ? - නාමල් උත්තරදෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
  • අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
  • ඔහු පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරගලය මර්දනය නොකළද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය සාර්ථකව මර්දනය කළ බවයි.
  • යම්කිසි තැනක වැරදීම් සිදුව ඇති බවත් ඒවා හඳුනා ගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යෑම තම අරමුණ බවත් ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

අද වන විට ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් බොහෝ පිරිසක් ජනාධිපති අපේක්ෂකයින් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අරගලය මර්දනය නොකළද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය සාර්ථකව මර්දනය කළ බවයි.

යම්කිසි තැනක වැරදීම් සිදුව ඇති බවත් ඒවා හඳුනා ගෙන, නිවැරදි කරගෙන දේශපාලනයේ ඉදිරියට යෑම තම අරමුණ බවත් ඔහු පැවසීය.

"දේශපාලනයේ සහ ජීවිතයේ කකුලෙන් අදින්නෙ නැති තැන් නැහැ නේද"? යනුවෙන් ඔහු විමසා සිටියේ තරුණ අමාත්‍යවරුන්ට ඇති අභියෝග පිළිබඳ අදහස් දක්වමිනි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...