The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති 2024 අය වැය වාර්තාව සකසමින් : මෙවර වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට ද?

T

The Leader Desk

November 12, 2023 • 4:33 PM

ජනපති 2024 අය වැය වාර්තාව සකසමින් : මෙවර වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ සිය නිල නිවසේදී එක් විය.
  • සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක ද ඊට එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙට (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවකට ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ සිය නිල නිවසේදී  එක් විය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක ද ඊට එක්ව සිටියහ.

xcfger6t45
මෙවර අයවැයෙන් වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට ද?

මෙවර අයවැයෙන් වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට යන කාරණය සම්බන්ධයෙන් 'සමබිම' නායක දීප්ති කුමාර ගුණරත්න සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන විපුල කරුණාතිලක විසින් ඉදිරිපත් කල දේශපාලන විග්‍රහයක් පහත වීඩියෝවේ දැක්වේ. 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති 2024 අය වැය වාර්තාව සකසමින් : මෙවර වියදම් කරන්නේ කුමන සමාජ ස්ථරයකට ද? | The Leader