එසේම උද්ධමනය ද සියයට 5ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.
ඔහු එබව පැවසුයේ, ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද "2024 සහ රටේ ආර්ථිකය" විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය.




