ඊට පළිගැනීමක් වශයෙන් රාවණා රජු දඩුමොණර යන්ත්‍රයෙන් ඉන්දියාවේ රාම රජුගේ අග බිසව වූ සීතා දේවිය ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන විත් ස්ත්‍රී පුර කන්දේ උමගක සඟවා තැබූ බවත් ඉතිහාස කතන්දරවල සඳහන්ව ඇත.
මතු පළ වන විඩියෝවෙන් පිළිබිඹු කෙරෙන්නේ සීතා දේවිය සිය පතිවෘත්තා මහිමය පසක් කරමින් ම රාම රජුගේ වානර හමුදාවට අභියෝග කළ ස්ථානය යැයි සැලකෙන දිවුරුම්වල පුජා භුමිය ඇසුරෙහි කළ ගවේශනාත්මක වැඩසටහනකි.
මෙය CNLSRILANKA ඉදිරිපත් කිරීමකි.
සීතා දේවිය සිය පතිවෘත්තා මහිමය පසක් කළ දිවුරුම්වල පුජා භුමිය (විඩියෝ)
T
The Leader Desk
January 4, 2025 • 10:25 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊට පළිගැනීමක් වශයෙන් රාවණා රජු දඩුමොණර යන්ත්‍රයෙන් ඉන්දියාවේ රාම රජුගේ අග බිසව වූ සීතා දේවිය ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන විත් ස්ත්‍රී පුර කන්දේ උමගක සඟවා තැබූ බවත් ඉතිහාස කතන්දරවල සඳහන්ව ඇත.
- මතු පළ වන විඩියෝවෙන් පිළිබිඹු කෙරෙන්නේ සීතා දේවිය සිය පතිවෘත්තා මහිමය පසක් කරමින් ම රාම රජුගේ වානර හමුදාවට අභියෝග කළ ස්ථානය යැයි සැලකෙන දිවුරුම්වල පුජා භුමිය ඇසුරෙහි කළ ගවේශනාත්මක වැඩසටහනකි.
- මෙය CNLSRILANKA ඉදිරිපත් කිරීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


