ඔහු හිර ගෙදරින් ආවේ 'විප්ලවය' අත හැරල 'ප්‍රතිසංස්කරණ' හරහා රට වෙනස් කරන්න හිත හදාගෙන. ඒ කියන්නේ Revolution අත හැරල Reform ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔහු පෙනී හිටියේ. ඒ වැඩේ කරන්න පක්ෂ යාන්ත්‍රණය හරහා උත්සාහ කරල එය කළ නොහැකි වුනාම ඒ වැඩේට තමන්ගෙම 'භාෂාවක්' හදා ගන්න ඔහු සමත් වුනා.

ස්තුතියි සිදු කළ මැදිහත්වීමට. ශාස්ත්‍රීය සමාජයටවත් බැරි තරම් සාරවත් කෘති රචනා කළාට. අපේ කාලයේ දේශපාලනය ගැන කැමති අයට 'ගාන්ධිවාදය' ගැන විශ්වාසය ගොඩනැගුවාට .
සුභ ගමන් අතුල අයියා!
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com



