The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම'

T

The Leader Desk

March 8, 2025 • 3:26 PM

'ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම.
  • තමන් කරන රැකියාවට ගරු කරන්න" (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න) රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන චන්ද්‍රිකා වන්නිආරච්චි සහ ගයත්‍රී ජයමාන්න බීබීසී සිංහල සමග සිය අත්දැකීම් බෙදා ගැනීමට එක් වූහ.
  • ඔවුන් දෙදෙනාගෙන් චන්ද්‍රිකා වන්නිආරච්චි නග්න සිතුවම් සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරන අතර, ගයත්‍රි ජයමාන්න නග්න ඡායාරූප සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරයි.
  • මෙහිදී අදහස් දක්වන නිරූපිකාවන් දෙදෙනා සමාජය අසම්මත ලෙස පිළිගන්නා රැකියාවක නිරත වීම හේතුවෙන් ඔවුන් මුහුණ දුන් පීඩනයන්, හැඟීම් සහ රැකියාවේ ස්වභාවය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගනිති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

"මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම" (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි)



"තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න" (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න)

රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන චන්ද්‍රිකා වන්නිආරච්චි සහ ගයත්‍රී ජයමාන්න බීබීසී සිංහල සමග සිය අත්දැකීම් බෙදා ගැනීමට එක් වූහ.

ඔවුන් දෙදෙනාගෙන් චන්ද්‍රිකා වන්නිආරච්චි නග්න සිතුවම් සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරන අතර, ගයත්‍රි ජයමාන්න නග්න ඡායාරූප සඳහා නිරූපිකාවක ලෙස කටයුතු කරයි.

මෙහිදී අදහස් දක්වන නිරූපිකාවන් දෙදෙනා සමාජය අසම්මත ලෙස පිළිගන්නා රැකියාවක නිරත වීම හේතුවෙන් ඔවුන් මුහුණ දුන් පීඩනයන්, හැඟීම් සහ රැකියාවේ ස්වභාවය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගනිති.

BBC News සිංහල YouTube නාලිකාව ඔස්සේ මෙහි සම්පූර්ණ වීඩියෝව නරඹන්න

 
නිෂ්පාදනය, කැමරාකරණය සහ සංස්කරණය: හරිනි දිසානායක, සිදේෂ් අනුරංග

| BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...