The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ගේ බදු තීරණය ලංකාව බිය විය යුතු තත්ත්වයක් - ආචාර්ය හරින්ද්‍ර විදානගේ

T

The Leader Desk

July 17, 2025 • 4:09 PM

ට්‍රම්ගේ බදු තීරණය ලංකාව බිය විය යුතු තත්ත්වයක් - ආචාර්ය හරින්ද්‍ර විදානගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ජානමය තත්ත්වයක් දැයි සිතෙන බවත් ජාත්‍යන්තර දේශපාලනය සහ භූ දේශපාලනය පිළිබඳ විශ්ලේෂක ආචාර්ය හරින්ද්‍ර විදානගේ පැවසී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරින්ද්‍ර විදානගේ පැවසුවේ ඇමරිකාව විසින් පනවන ලද බදු පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ලංකාව බඳු රටවල් මෙම තත්ත්වයට බිය විය යුතු බවයි.
  • ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය ජානමය තත්ත්වයක් දැයි සිතෙන බවත් ජාත්‍යන්තර දේශපාලනය සහ භූ දේශපාලනය පිළිබඳ විශ්ලේෂක ආචාර්ය හරින්ද්‍ර විදානගේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ  Advocata Plus YouTube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරින්ද්‍ර විදානගේ පැවසුවේ ඇමරිකාව විසින් පනවන ලද බදු පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් ලංකාව බඳු රටවල් මෙම තත්ත්වයට බිය විය යුතු බවයි.

මතු පළ වන්නේ ආචාර්ය හරින්ද්‍ර විදානගේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු විසිනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...