ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාවේ ''නියමාර්ථය'' වැඩසටහනට සම්බන්ධ වෙමිනි.
ජපානය තමන්ගේ කර්මාන්ත වෙනත් රටවල ස්ථාපිත කිරීමට ගත් තීරණයේ දී ලංකාව ද ඒ සඳහා තොරාගෙන තිබූ බවත්, නමුත් අවාසනාවකට මෙන් එ'සමයෙහි ම අපේ රටේ කළු ජූලිය නමැති ඛේදවාචකීය තත්ත්වයක් පැන නැගීම හේතුවෙන් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමි වූ බව ද මිලින්ද මොරගොඩ මෙම වැඩසටහනේ දී අවධාරණය කරයි.
මතු පළ වන්නේ ප්‍රවීණ දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ Newsfirst sri lanka youtube නාලිකාවේ ''නියමාර්ථය'' වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
වැඩසටහන මෙහෙයවන ලද්දේ ප්‍රවීණ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.




