ඇය මෙම අදහස් පළ කළේ London Talks youtube නාලිකාව ඉදිරිපත් කරන RNK London Talks වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනිතා ගමනායක පැවසුවේ එකල තමන්ට පමණක් නොව පවුලේ අනෙක් අයට ද නිශ්චිත නමක් පවා නොතිබුණු බවයි. ඔවුන් කලින් කලට නිවසකින් තවත් නිවසකට යන විට නම් මාරු කළ බවත්, ඇය ළදරු පාසලකට බාර දුන් මොහොතේ පවා ඇගේ නම විමසද්දී ඇයට පවසන්නට නිශ්චිත නමක් නොතිබුණු බව ද ඇය අවධාරණය කළා ය.
මතු පළ වන්නේ ජනිතා ගමනායක London Talks youtube නාලිකාව ඉදිරිපත් කරන RNK London Talks වැඩසටහන සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.




