The Leader News
BREAKING
Top Ad
පුවත්

2025 ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාධි අමන්දාට

T

The Leader Desk

January 31, 2025 • 5:03 PM

2025 ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාධි අමන්දාට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමිවුනේ දකුණු අප්‍රිකාවටයි.
  • පසුගියදා මෙරට පැවැත්වු විවාහක රූ රැජන -2024 තරගයේ කිරුළ දිනාගැනීමත් සමග මෙවර ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය කිරීමට ඉෂාදි අමන්දා සුදුසුකම් ලබාගත්තා ය.
  • ඉෂාධි අමන්දා ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාව කී.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමිවුනේ දකුණු අප්‍රිකාවටයි.

2025 ලෝක විවාහක රූ රැජින තරගය මෙවර පැවැත්වුනේ අමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හිදියි.

පසුගියදා මෙරට පැවැත්වු විවාහක රූ රැජන -2024 තරගයේ කිරුළ දිනාගැනීමත් සමග මෙවර ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය කිරීමට ඉෂාදි අමන්දා සුදුසුකම් ලබාගත්තා ය.

ඉෂාධි අමන්දා ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කාන්තාව කී.

ඉෂාධි කුඩා කල පටන් රූපලාවණ්‍යය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ තරුණියකී.

මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ දකුණු අප්‍රිකාවට හිමිවූ අතර තුන්වන ස්ථානය හිමිවුයේ තායිලන්තයටයි.

xfhe5y

| News1st


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...