ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.
මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමිනි උදය ගම්මන්පිල පැවසුවේ රුසියාවේ අලුත් ම මිසයිලයක් අත්හදා බැලීමට සූදානම් වන බවයි.
මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.




