ඔහු මෙම අදහස් පළ කළේ Satahan Radio youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ හිටපු විගනකාධිපති සරත් මායාදුන්නේ Satahan Radio youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝවයි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසිනි.




