The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ නත්තල මෙදා

T

The Leader Desk

December 25, 2025 • 6:58 AM

අපේ නත්තල මෙදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් අසිරිමත්නත්තලක්ද මෙයසතුට, සිනහව වටකරගොසින් එන රෑ මැදඅසා පියතුමගේ දේසන
අකුරු ප්‍රමාණය (Font Size):


ගොපලුන් සොයා එන
කුසුමක් වගේ පොපියන
බිළිඳෙකු හිනැහෙන වග
ගයා දෙව් ගී, සිත නිවන

එළිය වන්නෙද පෙර මෙන
වහකෝට්ටෙ පොඩි නගාටද
රැගෙන එන්නට බෲදරය
කිතුල් පැණි, අඩු නැතිව

ගල විද්ද කඩු ගන්න ආව
මග වියරු යැයි ජනේරුවටද
ලොකු මල්ලි කතා කෙරුවම
ඇසුවාය පොඩි කෙල්ල,
මෙදා උදයේ නත්තලට
“ඇයි නැද්ද මට, තෑග්ග?”

 

මීමුරේ යන්න හිටියට
අරන් දීලා තෑග්ග
තවත් දින ඇත,
උදා වන්නට ජනේරුව
ගියොත් මඩ වතුර පහළට
අපිත් යමු බලන්නට
හිත මිතුරු යළිත් නැගිටින


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 දෙසැම්බර 25 වන දින
සදාදරණීය මර්සලින් ජයකොඩි පියතුමා ද සිහිපත් කරමිනි

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...