විවේකයක් ලදොත් මෙය කඩින් කඩ කියවිය හැකි ය.
එවගේම හිතවතුන් සමග බෙදා ගන්නටත් හැකිය. ඒ කිසිවක් සඳහා සීමා තහංචි නැත.
මේ 2024 න් 2025 ට එගොඩ වන්නට සූදානම් අය වෙනුවෙනි.
සුභ ගමන්
කුසල්

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com



