The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

නොරියේගා පැහැර ගැනීමට සමානයි

T

The Leader Desk

January 4, 2026 • 6:26 AM

නොරියේගා පැහැර ගැනීමට සමානයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  • එදා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්.
  • නොරියේගාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකින් චෝදනා එල්ල වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇමෙරිකානු හමුදාව, 1989 දී පැනමාව ආක්‍රමණය කර එරට එනකට බලයේ සිටි මැනුවෙල් නොරියේගා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට රැගෙන ඒම කළේය. එදා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ය. එම මෙහෙයුම සිදුවූයේ බුෂ්ගේ අණ පරිදිය.

නොරියේගාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකින් චෝදනා එල්ල වී තිබුණි. එමෙන්ම පැනමා ඇළේ ආරක්ෂාව සහ එහි සිටි ඇමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එම මෙහෙයුමේ අරමුණ යැයි එදා ජනාධිපති බුෂ් පැහැදිලි කර දුන්නේය.


වැඩිදුරටත් විස්තර :

නිකලස් මදුරෝ පැහැර ගැනීම සහ ලතින් අමෙරිකාවේ CIA කුමන්ත්‍රණ | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...