The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බක්මහට විජිතපුර අල්ලන්න පුළුවන්ද? - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)

T

The Leader Desk

April 15, 2026 • 2:42 PM

බක්මහට විජිතපුර අල්ලන්න පුළුවන්ද? - ඉතිහාස කයිවාරුව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් අවුරුද්දත් ඉවරයිනෙ. හැබැයි අපේ පැරණි සිංහල අලුත් අවුරුද්ද නං බක්මහෙන් පටන් ගත්තම හමාර වෙන්නෙ
  • විජිතපුරට ගහනවා නම් බක්මහ වෙද්දි බලකොටුව අල්ලන්න ඕන.
  • එතකල්ම ලෞකික රසයෙන් පිනායන ශෘංගාර කාලයක් ඒක.
අකුරු ප්‍රමාණය (Font Size):

පොසොන් මහෙන්. එතකල්ම ලෞකික රසයෙන් පිනායන ශෘංගාර කාලයක් ඒක.

දුටුගැමුණු රජතුමාට විජිතපුර‍ බලකොටුව අසබඩ සටනෙදි මුනගැහුනෙ මේ වසන්ත සැණකෙලි කාලෙ. විජිතපුරට ගහනවා නම් බක්මහ වෙද්දි බලකොටුව අල්ලන්න ඕන. වසන්ත සැණකෙලියෙ ජනතාවට සතුටු වෙන්න ඉඩ දෙන්න ඕන.

අපේ සිංහල අලුත් අවුරුද්දෙ කතාවත් එක්ක විජිතපුර බලකොටුව ළග දුටුගැමුණු රජතුමාගේ සැලසුම ගැන පහල වීඩියෝවේ...

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...