"ළමා අපයෝජකයා කාන්දමක් වගේ ළමයින්ට ඇදිල යනවා, vulnerable ළමයි අහුවෙනවා" -
* ආගමට අපහාසය වැරදි කරන පූජකයින්ට දඩුවම් කිරීම නෙවෙයි, වරද හැංගීම
* භික්ෂුවගේ අපයෝජනය දැනගෙන නිහඬව හිටියා නම් ළමාරක්ෂක අධිකාරියට එරෙහිව පියවර ගත යුතුයි
* ගොඩක් වෙලාවට කොයි තරම් සාක්ෂි තිබුණත් දුප්පත් පැමිණිලිකරුවන්ට සල්ලි දීල නඩුව යට ගහනවා
* බොරු පැමිණිලිවලට දඩුවම් කරන්නත් නීතියක් තියෙනවා




