The Leader News
BREAKING
Top Ad
පුවත්

2026 අයවැය සැකසීමට පෙර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු සාමාජිකයින් සමග සාකච්ඡා

T

The Leader Desk

September 23, 2025 • 3:04 PM

2026 අයවැය සැකසීමට පෙර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටු සාමාජිකයින් සමග සාකච්ඡා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකාබද්ධ කමිටු සාමාජිකයින්ට වත්මන් රජය ඉතා පහසුවෙන් තම ගැටළු විසඳීමට සාකච්ඡා වටයක් ලබා දී තිබේ.
  • එහි විශේෂත්වය වනුයේ ලබන වසර සඳහා වූ අයවැය සැකසීමට ප්‍රථම ඔවුන්ගේ ගැටළු සහ විසඳුම් රජයේ ප්‍රබල බලධාරියෙකු වන කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමග සාකච්ඡාවක් ලබාදීමය.
  • එම සාකච්ඡාව ඉකුත්දා මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර ඊට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ප්‍රබල සාමාජික පිරිසක් එක්ව සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකාබද්ධ කමිටු සාමාජිකයින්ට වත්මන් රජය ඉතා පහසුවෙන් තම ගැටළු විසඳීමට සාකච්ඡා වටයක් ලබා දී තිබේ.

එහි විශේෂත්වය වනුයේ ලබන වසර සඳහා වූ අයවැය සැකසීමට ප්‍රථම ඔවුන්ගේ ගැටළු සහ විසඳුම් රජයේ ප්‍රබල බලධාරියෙකු වන කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සමග සාකච්ඡාවක් ලබාදීමය.

එම සාකච්ඡාව ඉකුත්දා මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර ඊට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ප්‍රබල සාමාජික පිරිසක් එක්ව සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ) 
rfgye6546

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...