The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෝප් 27න් කතා කල අලුත් සූරාකෑම !

T

The Leader Desk

November 20, 2022 • 7:30 AM

කෝප් 27න් කතා කල අලුත් සූරාකෑම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉකුත්දා පකිස්ථානයේ සිදු වූ ගංවතුර හානිය පාකිස්තානයෙන් තුනෙන් එකකට බලපෑවේය.
  • මිලියන 33ක ජනතාවක් විපතට පත් වූහ.
  • සිදු වූ හානිය ඩොලර් බිලියන 30ක් යැයි ගණන් බලා ඇත.
  • එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්‍යාස සමුළුව 2022 අධිරාජ්‍යවාදී බලවතුන් අද ලෝක බලවතුන් සුපිරි බලවතුන් බවට පත්ව ඇත්තේ ඉකුත් සියවස තුළ තුල සිදුකල දැවැන්ත සූරාකෑම නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

වීමට පටන් ගෙන තිබේ. ඉකුත්දා පකිස්ථානයේ සිදු වූ ගංවතුර හානිය පාකිස්තානයෙන් තුනෙන් එකකට බලපෑවේය. මිලියන 33ක ජනතාවක් විපතට පත් වූහ. දෙදහසකට අධික පිරිසක් මිය ගියහ. සිදු වූ හානිය ඩොලර් බිලියන 30ක් යැයි ගණන් බලා ඇත.


අවසන් විග්‍රහයේදී වර්තමානයේ ලෝක ජනගහනය පීඩාවට පත්වන්නේ අධිරාජ්‍යවාදී අසීමිත කෑදරකමක් නිසා නොව තම ආත්මීය කෑදරකම නිසාය.

 

Fg5lteQVQAAmhSY

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්‍යාස සමුළුව 2022

 

අධිරාජ්‍යවාදී බලවතුන් අද ලෝක බලවතුන් සුපිරි බලවතුන් බවට පත්ව ඇත්තේ ඉකුත් සියවස තුළ තුල සිදුකල දැවැන්ත සූරාකෑම නිසාය. නමුත් මේ වනවිට සූරාකෑම අධිරාජ්‍යවාදීන් බලහත්කාරෙන් සිදු කරන්නක් නොව තනි තනි පුද්ගල ආත්මයේ ස්ව කැමැත්තෙන් සිදු වන්නකි. fb හිමිකරු හොඳම හදාහරණයකි. ඒ තුළින් ඒකරාශී කරගත් මහා ධනස්කන්ධය අද වන විට සමාජය තුල සුපිරිම බලවතුන් අතළොස්සකට හිමිව තිබේ.


සුදු අධිරාජ්‍යවාදීන් දකුණු ආසියාව තුළ සූරාකෑම නිසා ඒකරාශී කරගත් ප්‍රාග්ධනයෙන් බිඳක්වත් පකිස්තානයේ විනාශය වෙනුවෙන් වෙන් කරලීම මිනිස් ගතියකි සදාචාරාත්මක යුතුකමකි, නෛතික වගකීමකි යැයි කියන්නේ 13 වෙනි සියවසේ සිතන්නන්ය.


ශ්‍රී ලංකාව ද මෙම සියලු ආචරණයන්ට ලක්ව ඇති රටකි. ලෝක ආර්ථිකයේ ප්‍රධාන කලාපය බවට ආසියාව පත්ව ඇති මෙම වකවානුවේදී කුඩා වුවද මෙකී ගෝලීය අභියෝග ඉදිරියෙන් සිට ක්‍රියා කළ යුතු වෙමු.


මෙම ප්‍රශ්නය සියලු දේශපාලන පක්ෂවල නියාය න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතුයි. වසර 2030 දී ළඟා කරගත හැකි ඉලක්කයන් කරා යෑමට සමස්ත ජනතාවගේ ම සහභාගිත්වය සහ සහයෝගය අනිවාර්යයෙන් ම අවශ්‍ය ය.


(carbonnews.lk)


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...