The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
පුවත්

මොස්කව් නිල නොලත් තානාපති : දැදිගම වි. රුද්‍රිගු සමුගෙන අදට වසර 32 යි.

T

The Leader Desk

November 27, 2020 • 2:49 AM

මොස්කව් නිල නොලත් තානාපති : දැදිගම  වි. රුද්‍රිගු සමුගෙන අදට වසර 32 යි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමුගෙන අදට වසර 32 ක් සපිරෙනවා.
  • ඔවුන්ට පුතුන් දෙදෙනකු ලැබුණු අතර ඔවුන් වික්තර් හා දිමිත්‍රි නම් වනවා.
  • සෝවියට් කාන්තාවක හා විවාහ වුණු පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කරන්නේ දැදිගම වි.
  • එසේම පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද සැලකෙන්නේ දැදිගම වි.
අකුරු ප්‍රමාණය (Font Size):
සමුගෙන අදට වසර 32 ක් සපිරෙනවා.
 
අද වැඩිහිටියන් බොහෝ දෙනකුගේ ළමා විය සුන්දර කෙරුණේ ඔහු විසින් පරිවර්තනය කළ රුසියානු ළමා පොත පත ඇසුරෙනි.
 
දැදිගම වි. රුද්‍රිගු රුසියන් බසින්ම සිංහලට පරිවර්තනය කළ නිසා එම කෘති මෙරට පාඨකයන්ට වඩාත් සමීප වුණා. 
 
දැදිගම වි. රුද්‍රිගු විවාහ වුණේ මිලිටරි ගුවන් යානා සැලසුම් ශිල්පිණියක වූ ලුද්මිලා විෂ්නෙපොල්ස්කායා සමගයි.
ඔවුන්ට පුතුන් දෙදෙනකු ලැබුණු අතර ඔවුන් වික්තර් හා දිමිත්‍රි නම් වනවා.
 
දැදිගම වි. රුද්‍රිගු වෘත්තීයෙන් වෛද්‍යවරයෙකි.
 
සෝවියට් කාන්තාවක හා විවාහ වුණු පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වාස කරන්නේ දැදිගම වි. රුද්‍රිගු යි.
 
එසේම පූර්ණ ගෞරව සහිතව සෝවියට් දේශයේ මිහිදන් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද සැලකෙන්නේ දැදිගම වි. රුද්‍රිගු යි.
 
වැඩිදුරටත් කියවන්න :
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...