The Leader News
BREAKING
Top Ad
පුවත්

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂැං ග්‍රිල්ලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

T

The Leader Desk

June 1, 2021 • 12:11 PM

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂැං ග්‍රිල්ලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින් පිටතට පැමිණයයි පුද්ගලයින් පසු දෙනෙකු ඊයේ එනම් මැයි 31වනදා දින හතකට රිමාන්ඩ් කරන ලදී.
  • එම සාදයේදී පොලිස් නිලධාරියකු ඇතුලු දේශපාලනඥයාගේ පිරිස මුහුණු ආවරණ රහිතවය.
  • එමෙන්ම කොවිඩ් නීති කෙළෙසමින් තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්වූ නිරෑපන ශිල්පියෙකු සහ ශිල්පිනියක ද ඇප පිට නිදහස් කරන ලද අතර ඊට සහභාගි සල්ලක්කාර විසිදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙනද නැත.
  • කොවිඩ් නීතිය බලපවත්වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත් දේශපාලන පංතියට සහ සල්ලිකාරයිනට ඒවා බල නොපවත්නා බවත් මෙමගින් යළිත් තහවුරු වී තීබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින් පිටතට පැමිණයයි පුද්ගලයින් පසු දෙනෙකු ඊයේ එනම් මැයි 31වනදා දින හතකට රිමාන්ඩ් කරන ලදී.
 
Rajapaksha law
 
මේ අතර කුරුණෑගල පොලීසිය තුළ සෙත් පිරිත් සංජායනාවක් පැවැත්වෙත්දී කුරුනෑගල නගරාධිපති වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත් වූ කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. එම සාදයේදී පොලිස් නිලධාරියකු ඇතුලු දේශපාලනඥයාගේ පිරිස මුහුණු ආවරණ රහිතවය.
 
එම නගරාධිපතිවරයාගෙන් පොලීසිය අඩුම වශයෙන් ප්‍රශ්ණ කරන ලද්දේවත් නැත.
 
Rajapaksha law4 
 
එමෙන්ම කොවිඩ් නීති කෙළෙසමින් තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්වූ නිරෑපන ශිල්පියෙකු සහ ශිල්පිනියක ද ඇප පිට නිදහස් කරන ලද අතර ඊට සහභාගි සල්ලක්කාර විසිදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙනද නැත.
 
කොවිඩ් නීතිය බලපවත්වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත් දේශපාලන පංතියට සහ සල්ලිකාරයිනට ඒවා බල නොපවත්නා බවත් මෙමගින් යළිත් තහවුරු වී තීබේ.
 
මේ අතර කොවිඩ් නීති කැඩු බවට සාමන්‍ය ජනයා සිය ගණනින් අත්අඩංවට ගැනීම පොලීසිය දිගටම කරගෙන යයි.
 

 

 


 

THE LEADER TV 
 
 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

 

 

එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...