The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

නෙදර්ලන්තය පරදා ඉන්දියාවට ලකුණු 56ක ජයක්

T

The Leader Desk

October 27, 2022 • 4:02 PM

නෙදර්ලන්තය පරදා ඉන්දියාවට ලකුණු 56ක ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පැවති තරගය ලකුණු 56කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුවා.
  • ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179ක් රැස්කරනු ලැබුවා.
  • ඉන්දීය පිල වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් පන්දු 25කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස්කළා.
  • විරාත් කෝලි ලකුණු 62ක් සහ රෝහිත් ශර්මා ලකුණු 53ක් රැස්කරනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අද පැවති තරගය ලකුණු 56කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුවා.


ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 179ක් රැස්කරනු ලැබුවා.

ඉන්දීය පිල වෙනුවෙන් සුර්යකුමාර් යාදෙව් පන්දු 25කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 51ක් රැස්කළා. විරාත් කෝලි ලකුණු 62ක් සහ රෝහිත් ශර්මා ලකුණු 53ක් රැස්කරනු ලැබුවා.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 123ක් පමණයි.

පන්දු යැවීමේදී ඉන්දිය පිලේ බුවනේෂ්වර් කුමාර්, අර්ෂදිප් සිං, අක්සර් පටෙල් සහ රවිචන්ද්‍ර අශ්වින් කඩුලු දෙක බැගින් දවා ගනු ලැබුවා.
 

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...