The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බෝල්ෂෙවික් වාදය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද..? ('89-සහෝදරත්වය)

T

The Leader Desk

August 19, 2022 • 12:40 PM

බෝල්ෂෙවික් වාදය ෆැන්ටසියක්ද, යථාර්තයක්ද..? ('89-සහෝදරත්වය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන සියවසට ගැලපෙන අයුරින්ද, සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාදයන් වලට අනුවද ලෝක සමාජවාදී වැඩපිලිවෙල යාවත්කාලීන වියයුතු බවටත් "89-සහෝදරත්වය" කංඩායම විසින් බෝල්ෂෙවික් වාදය පිලිබඳව සංවාදයකට මුලපුරමින් කියාසිටී.
  • අරගලයේ ක්‍රියාකාරීන් ලෙසත් ඉන්පසු දශකකීපයක් වාමාංශික පක්ශ දේශපාලනයේ නියැලුනු දේශීය හා විදේශයන්හි වෙසෙන ක්‍රියාකාරීන් පිරිසක් විසින් "89-සහෝදරත්වය" පිහිටුවාගෙන ඇති අතර, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බවද පවසා සිටී.
  • "89-සහෝදරත්වය" සංවිධානය විසින් සමාජවාදය ලෙස ලොවවටා පැමිනි බෝල්ෂෙවික් වාදය, සම්භාව්‍ය මාක්ස්වාදය තුල තබා ප්‍රශ්න කරනු ලබයි.
  • සමාජවාදය ලෙස ලංකාවට පැමිනියේද ස්ටැලින්වාදය බවත්, හෙට දවසේ ලංකාවේ සමාජවාදය පිහිටුවිය නොහැකිබවත්, ඒ සදහා මාක්ස් පෙන්වාදුන් අවධි පසුකර යායුතු බවටත් ඔවුන් සංවාදයක නිරතවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

21 වන සියවසට ගැලපෙන අයුරින්ද, සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාදයන් වලට අනුවද ලෝක සමාජවාදී වැඩපිලිවෙල යාවත්කාලීන වියයුතු බවටත් "89-සහෝදරත්වය" කංඩායම විසින් බෝල්ෂෙවික් වාදය පිලිබඳව සංවාදයකට මුලපුරමින් කියාසිටී.

89 අරගලයේ ක්‍රියාකාරීන් ලෙසත් ඉන්පසු දශකකීපයක් වාමාංශික පක්ශ දේශපාලනයේ නියැලුනු දේශීය හා විදේශයන්හි වෙසෙන ක්‍රියාකාරීන් පිරිසක් විසින් "89-සහෝදරත්වය" පිහිටුවාගෙන ඇති අතර, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බවද පවසා සිටී.

තවද ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝක පරිධියේ පවතින කුඩා රටවල සමාජවාදය මුලින් පිහිටුවාලීමට ගතිකයන් නොමැති බවත්, ඊටපෙර මාක්ස් පෙන්වාදුන් පරිදි ධනේශ්වරයේ මූලික ආකෘතීන් ඇතිවී නිශ්පාදන බලවේග ඉහල තලයකට වර්ධනය වියයුතු බවටත්, මහාකර්මාන්ත අබියස ඒවායේ දියුනු කම්කරු පංතියක් ඇතිවිය යුතු බවටත් මෙම සාකච්චාව හරහා ඔවුන් පෙන්වාදීමට උත්සාහ කරයි.

"89-සහෝදරත්වය" සංවිධානය විසින් සමාජවාදය ලෙස ලොවවටා පැමිනි බෝල්ෂෙවික් වාදය, සම්භාව්‍ය මාක්ස්වාදය තුල තබා ප්‍රශ්න කරනු ලබයි.

සමාජවාදය ලෙස ලංකාවට පැමිනියේද ස්ටැලින්වාදය බවත්, හෙට දවසේ ලංකාවේ සමාජවාදය පිහිටුවිය නොහැකිබවත්, ඒ සදහා මාක්ස් පෙන්වාදුන් අවධි පසුකර යායුතු බවටත් ඔවුන් සංවාදයක නිරතවෙයි.

මේ ඔවුන් විසින් බෝල්ෂෙවික් වාදය පිලිබදව් ගෙනඑන සංවාදයක එක් පියවරකි...

 

  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...