The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

භාණ්ඩ අනූ 97කට වැට් !

T

The Leader Desk

December 8, 2023 • 4:13 PM

භාණ්ඩ අනූ 97කට වැට් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී පැවසීය.
  • මින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක් එනම් කෝටි 37800 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
  • වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවද ඔහු සඳහන් කළේය.
  • ''බරපතල ආර්ථික අර්බුදයකින් මිදීම සඳහා සොයන පිළිතුරු කෙටි කාලීන නොව දිගු කාලීන විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී පැවසීය.

මින් දළ දේශීය නිෂ්පාදිතයෙන්  සියයට 1.2 ක් එනම් කෝටි 37800 ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න ඉදිරිපත් කළ  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවද ඔහු සඳහන් කළේය.

රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

''බරපතල ආර්ථික අර්බුදයකින් මිදීම සඳහා සොයන පිළිතුරු කෙටි කාලීන නොව දිගු කාලීන විය යුතු බවයි. වැට් බද්දට අදාළ නොවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා  කළා.මේ වන විට  සියයට 9.2ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේ දී සියයට  12 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.   ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැටි බදු ඉහළ නැංවීමට තීරණය කළා. 2023 වසරේ දී රුපියල් බිලියන 187ක් වූ සුබ සාධන වියදම 2024 වසරේ දී බිලියන 207ක් දක්වා ඉහළ නංවා  තිබෙනවා.  රාජ්‍ය ආදායමෙන් සියයට  70ක් ණය පොලිය ලෙස නැවත ගෙවිය යුතුයි.''

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...