The Leader News
BREAKING
Top Ad
Opinion

විදුලි බිල වැඩි කිරීමට මං සපෝට් ඇයි? | Ajith Parakum

T

The Leader Desk

May 19, 2025 • 9:01 AM

විදුලි බිල වැඩි කිරීමට මං සපෝට් ඇයි? | Ajith Parakum

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි බිල වැඩිකිරීම කර්මාන්තවලට බලපානවා. ඒ නිසා භාණ්ඩ මිල වැඩිවෙනවා. ඒක ජීවිතයට බලපානවා.
  •   හැබැයි, පැය 24ම විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයකු හැටියට විදුලි බිල වෙනම ගත්තොත් අපට ඒක සුළු මුදලක්.
  • පාසල්වලින් විවිධ දේවලට සල්ලි එකතු කිරීම දිගටම සිදුවෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ වගේම, අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසාත් අපනයන ආදායම් අවම වී ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වෙනවා.

ඒ ප්‍රශ්නවලට විසඳුම ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබමින්, අවසානයේ ඒ පාඩුවත් රජය මත හෙවත් ජනතාවගෙන් රජය එකතු කරන බදු මත පටවමින් අඩු මිලට විදුලිය දෙන එක නෙමෙයි. ලංකා විදුලිබල මණ්ඩලය කියන්නෙ අකාර්යක්ෂම ආයතනයක්. ඒක කාර්යක්ෂම කරන්නට පියවර ගත යුතුයි.

elec rt

 

හැබැයි, පැය 24ම විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයකු හැටියට විදුලි බිල වෙනම ගත්තොත් අපට ඒක සුළු මුදලක්. ඩේටා හා කෝල්වලට යන වියදම පවා ඊට වඩා කීපගුණයකින් වැඩියි.


අපි වැඩියෙන්ම බැට කන්නෙ ළමයින්ගේ අධ්‍යාපනයට සාක්කුවෙන් යන වියදම්වලින්. පාසල්වලින් විවිධ දේවලට සල්ලි එකතු කිරීම දිගටම සිදුවෙනවා. ටියුෂන් ගාස්තු අධිකයි.

ඒ වගේම තමයි, ඖෂධ සඳහා යන වියදම්.

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

ජනතාවගෙ ජීවන බර අඩු කරන්නට කළ හැකි ප්‍රධාන දෙයක් තමයි අධ්‍යාපනය විධිමත් කරන එක. ඒවාට අති විශාල ආයෝජන නොකළත්, කළ හැකි දේ තිබෙනවා.

පොදු ප්‍රවාහනය වැනි අංශවලත් කිසිදු ආයෝජනයක් නොමැතිව කළ හැකි වෙනස්කම් තිබෙනවා. එමගින් ජන ජීවිත පහසු කරන්නට පුළුවන්.

මේ වෙනකොට තියෙන අවාසනාවන්තම තත්වය තමයි, ආණ්ඩුව පැත්තෙන් කිසිවක් නොකෙරෙන එක.

ඔබත් එකසිය නම‍යෙ කෑල්ලක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

උපුටා ගැනීම - Ajith Parakum ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...