The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

මිය ගිය අය නැවත ගෙන්වන කෘතීම බුද්ධිය

T

The Leader Desk

April 13, 2023 • 6:29 PM

මිය ගිය අය නැවත ගෙන්වන කෘතීම බුද්ධිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වීඩියෝ දත්ත සියල්ල එක්තරා කෘතීම බුද්ධි ආයතනයකට ලබා දෙයි.
  • මෙය කෘතීම බුද්ධි තාක්ෂණය පිළිබඳ එවකට උපකල්පනය කල අදහසක් වූවත් හිටිහැටියේ කෘතීම බුද්ධිය නැගී ඒමත් සමග එය තවදුරටත් හිතලුවක් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
  • පැට්‍රික් ඩෙසායි මෑතකදී අදහස් දක්වමින් අපට යෝජනා කරන්නේ දැන් සිටම ඔබේ ආදරණීයන්ගේ මතකයන් රැගත් වීඩියෝ දත්ත රැස් කරන්නට පටන් ගන්නා ලෙසයි.
  • මන්ද මේ අවුරුද්ද අවසාන වන්නට පෙර භෞතික ශරීරය මිය ගියත් එම දත්ත යොදා නිර්මාණය කළ ඔබේ අදරණීයන්ව නැවත ගෙන්වා ගැනීමේ හැකියාව 100% ක්ම පවතින නිසා”.
අකුරු ප්‍රමාණය (Font Size):

වීඩියෝ දත්ත සියල්ල එක්තරා කෘතීම බුද්ධි ආයතනයකට ලබා දෙයි. ටික දිනකින් ඇයට ඇගේ සහකරු හා සමානම මතකයන් හා හැඩරුව සහිත රොබෝවරයෙකු එම ආයතනය නිර්මාණය කර ඇය වෙත එවයි.



මෙය කෘතීම බුද්ධි තාක්ෂණය පිළිබඳ එවකට උපකල්පනය කල අදහසක් වූවත් හිටිහැටියේ කෘතීම බුද්ධිය නැගී ඒමත් සමග එය තවදුරටත් හිතලුවක් නොවන බව විද්‍යාඥයන්ගේ අදහසයි.



පැට්‍රික් ඩෙසායි මෑතකදී අදහස් දක්වමින් අපට යෝජනා කරන්නේ දැන් සිටම ඔබේ ආදරණීයන්ගේ මතකයන් රැගත් වීඩියෝ දත්ත රැස් කරන්නට පටන් ගන්නා ලෙසයි.



“ඔබ ආදරය කරන අයගේ එදිනෙදා මතකයන් රැගත් වීඩියෝ දත්ත රැස් කර තබා ගැනීම අරඹන්න. මන්ද මේ අවුරුද්ද අවසාන වන්නට පෙර භෞතික ශරීරය මිය ගියත් එම දත්ත යොදා නිර්මාණය කළ ඔබේ අදරණීයන්ව නැවත ගෙන්වා ගැනීමේ හැකියාව 100% ක්ම පවතින නිසා”.



ඒ අනුව ඔබටත් ඉදිරියේදී ඔබ ආදරය කරන අයෙකුගේ අහිමිවීම ඉදිරියේ අවශ්‍යනම් කෘතීම බුද්ධි අනුසාරෙන් සැකසූ ඔහුගේ හෝ ඇයගේ ඩිජිටල් පිටපතක් සමග ජීවත් විය හැකි වේවි.

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...