තෙල් පෝලිම,
ගෑස් පෝලිම,
තවත් පෝලිම් පෝලිමක් ඉස්සරහට..
ඔය අස්සෙ ලෙඩට දුකට බේතක් ගන්නත් පෝලිමේ ඉන්න වෙලා.
සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පෝලිම් නැති කරන්න පුලුවන් ද?
වඩාත් පහසු, ලාබදායී සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න ඩිජිටල්කරණය යෙදා ගන්න පුළුවන්ද?
මේක බරපතල වැඩක් නෙවෙයි.
ස්මාට් ෆෝන් එකක් තියෙන, අන්තර්ජාලය තියෙන ඕනැ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩක්.
ඒ තමයි ඩිජිටල් හෙල්ත්.
ඒත්...
ඩිජිටල් හෙල්ත් පිම්ම පනින්න කලින් සිතා බලමු.
විනාඩි පහක් දහයක කාලයක් වැය කර, දවස් ගණනක කරදර නැති කරගනිමු.
මෙන්න මෙතැනින් ගමන පටන් ගමු.
ඩිජිටල් හෙල්ත් අපිට ගැලපෙනවා ද? -Dr Ananda Perera (වීඩියෝ)
T
The Leader Desk
March 30, 2022 • 3:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- තෙල් පෝලිම, ගෑස් පෝලිම, තවත් පෝලිම් පෝලිමක් ඉස්සරහට.
- ඩිජිටල් හෙල්ත් පිම්ම පනින්න කලින් සිතා බලමු.
- The Leader TV අද වීඩියෝ සජබ ඇතුළෙ කැරළි එළියට!
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



