සුන්දරතම ලක්ෂණය.
ගොඩක් වෙලාවට, බහුතරයක් ලංකාවෙ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ පෙම්වතා ගෙන් හෝ ස්වාමියා ගෙන් පිට වෙන දෙයක් ගැන Fantasy එකක් තියෙන එක වැරද්දක් විදිහට සලකනවා, යම්කිසි වරදකාරි හැගීමක් විදිහට ඒක බාරගන්නවා.
ඒක හරිම බොලද, අනුවණ සිතිවිල්ලක්.
Fantasies තිබීම තුලින් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතය තව තවත් ආස්වාදජනක වෙන එක ඇරෙන්න ඒ තුලින් නරකක් වෙයි කියලා හිතන්න හරිම අමාරුයි.
අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.
Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.
එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.
තවත් එකක් තමයි සාමාන්‍යයෙන් sex නොකරන තැනක sex කරන එක, පොදු තැනක් වෙන්න පුලුවන්, එළිමහන් තැනක වෙන්න පුලුවන්, පූජනීය තැනක් වෙන්නත් පුලුවන්.
ඒ සමීක්ෂණයේ මගේ හිත් ගත්ත ආකර්ශනීයම කාරණය තමයි, Sexual fantasy එකක් විදිහට submissive වෙන්න කැමති කාන්තාවන්ගේ ලිංගික ජීවිතය එහෙම නොවන කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට වඩා ඉතා තෘප්තිමත් බව. ඒකෙන් කියවෙන්නේ fantasies තමන්ගේ ලිංගික ජීවිතයට දෙන ධනාත්මක බලපෑම.
තව එහි සදහන් කෙරෙනවා submissive වෙන එක වගේම, පිරිමියා විසින් තමන්ව masturbate කරන එක, පිරිමියාව masturbate කරන එක, ඔහුව oral sex මගින් සතුටු කරවන එක, තුන් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එක්ක sex කරන එක වගේ දේවල්.
බහුලවම කැමති fantasies වලට අමතරව තවත් කිහිපයක් එහි සදහන් කරනවා.
කාන්තාවක් තවත් කාන්තාවන් දෙන්නෙක් සමග sex කරන එක, වෙනත් කාන්තාවන් දෙන්නෙක් sex කරන එක නරඹන එක, නන්නාඳුනන දෙන්නෙක් sex කරනවා නරඹන එක, නන්නාදුනන කෙනෙක් එක්ක sex කරන එක, විරුද්ධ ලිංගික ඇදුම් අදින එක, එකිනෙකාගේ ශරීර මත මුත්‍රා කරගන්න එක, සතෙක් සමග ලිංගිකව හැසිරීම වගේ ආසාවන්.
මේ මොනයම් ආකාරයේ fantasies මනුස්සයෙක්ට තිබුනත්, වෙන කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒ හැම fantasy එකක්ම වලංගුයි සහ අහිංසකයි කියන නිගමනයට අපි හැමෝටම එන්න පුලුවන් වෙන්න ඕනේ.
Fantasies තුලින් කියවෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතයේ නිර්මාණශීලීත්වයයි.. එය සුබවාදී නොවන්න හේතුවක් නැත්තේ ඒ නිසයි.
- ශේනි විජේසුරේන්ද්‍ර
(උපුටා ගැනීම - Faculty of Sex)
ෆැන්ටසියට බයවෙන්න එපා! - (Faculty of Sex)
T
The Leader Desk
December 13, 2021 • 5:46 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- Sexual fantasies කියන්නේ සැබෑ කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කියන එකත්, සැබෑ කරගන්න දේකට තව දුරටත් fantasy එකක් කියලා හදුන්වන්න බැරි බවත් තමයි sex fantasy එක ඇතුලේ මම දකින
- අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.
- Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.
- එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි |
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



