The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුරවැසි මනස නිර්මාණය කරන්න ඕන - ( FreedomTV වීඩියෝවක්)

T

The Leader Desk

September 14, 2022 • 11:21 AM

 පුරවැසි මනස නිර්මාණය කරන්න ඕන - ( FreedomTV වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට අර්බුදය අවස්තාවක් විදිහට දකින නව සිතීමක් උවමනා වෙනවා.
  • අපේ ජීවිතය අපි විසින් නිර්මාණය කරගෙන ඇති ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?
  • විසිවෙනි සියවසේ ජනතා මනස විසින් ඇති කරපු අර්බුදයෙන් එලියට එන්න නම් අපි 21 වෙනි සියවසේ පුරවැසියා නිර්මාණය කරන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට අර්බුදය අවස්තාවක් විදිහට දකින නව සිතීමක් උවමනා වෙනවා.

අපි අපේ ජීවිත පැත්තට හැරිලා ආපහු කල්පනා කරන්න මේක අවස්ථාවක්.

අපේ ජීවිතය අර්ථ සම්පන්නද?

අපේ පරිභෝජනය අර්ථ සම්පන්නද?

අපේ ජීවිතය අපි විසින් නිර්මාණය කරගෙන ඇති ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?

විසිවෙනි සියවසේ ජනතා මනස විසින් ඇති කරපු අර්බුදයෙන් එලියට එන්න නම් අපි 21 වෙනි සියවසේ පුරවැසියා නිර්මාණය කරන්න ඕන.

මේ කතාව අහලම බලන්නකෝ..



 විමුක්ති ඒවිදෝ නොඒවිදෝ


 එදා ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම


 සබඳ අපි කුදු නොවෙමු

තමන්ගේ ජීවිතය තමන් ඩිසයින් කරගන්න  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...