The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

'මරු දේශප්‍රේමේ' : හෙළේ හෙළේ හෙළේ රටම හෙළේ (වීඩියෝ)

T

The Leader Desk

February 2, 2022 • 11:33 AM

'මරු දේශප්‍රේමේ' : හෙළේ හෙළේ හෙළේ රටම හෙළේ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'කාබාසිනියා මානසිකත්වය' යන නමින් අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් මේ දිනවල whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වෙමින්
  • ආදී ලෙස විදුලිබල ක්ෂේත්‍රයේ එක් පැතිකඩක් අනාවරණය කෙරෙන මෙම 'හෙළේ හෙළේ හෙළේ රටම හෙළේ' වීඩියෝව Asian Truth නිෂ්පාදනයකි.
  • වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය දෙකඩ කරනු ලැබූ අතර වීඩියෝවේ අන්තර්ගතය සැලකීමේදී එය ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමේ නිර්මාණයක් වියහැකි බව මෙම වීඩියෝවට අදාලව ප්‍රතිචාර දක්වා ඇති බොහෝදෙනෙකුගේ අදහසවී  ඇත.
  • විදුලිය කප්පන්නෙ නෑ කියලා පවසන්නේ කියනා ලෙසට ඒව සිදුවෙන්නෙ නෑ ඇයි මෙහෙම සිදුවෙන්නෙ ජනතාවනෙ  බිලිගන්නෙ කඹ ඇදිලි කවදාවත් හරි යන්නෙ නෑ හෙලේ හෙලේ....
අකුරු ප්‍රමාණය (Font Size):
තිබේ.

වෙලාවකට කරන්ට් කපනවාලු, තවත් වෙලාවකට කරන්ට් කපන්නෑලු.. නිළධාරි මාරුවෙනවද? බලදාරි එකමද? ආදී ලෙස විදුලිබල ක්ෂේත්‍රයේ එක් පැතිකඩක් අනාවරණය කෙරෙන මෙම 'හෙළේ හෙළේ හෙළේ රටම හෙළේ' වීඩියෝව Asian Truth නිෂ්පාදනයකි.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය දෙකඩ කරනු ලැබූ අතර වීඩියෝවේ අන්තර්ගතය සැලකීමේදී එය ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමේ නිර්මාණයක් වියහැකි බව මෙම වීඩියෝවට අදාලව ප්‍රතිචාර දක්වා ඇති බොහෝදෙනෙකුගේ අදහසවී  ඇත.



හේ.... කම්බාස්....

ප්‍රේමේ දේශප්‍රේමේ
හරි ලාබෙට විකිණෙනවා ශ්‍රී ලංකාවේ

ප්‍රේමේ බොරු දේශප්‍රේමේ
එක පාරම වාසි අතට පෙරෙලෙන වේගේ

ආරේ ගුණනම් නෑරේ
පරම්පරා ගොඩදානා දේශප්‍රේමේ

අපිව රවටාලා අන්දාලා උන්ගොඩයන්නා
සුදුරෙද්ද පොරවාලා බොරු ජාති ආලේපා
ගොන්නුන්ට අන්දාලා හෝ....
උන් උන්ම අවුලාලා උන්
සී ඊ බී නිලධාරී
මාෆියා බලධාරි
පොඩි මිනිහට කෙලවන්නෙ හෝ

නිලධාරි ලැග ඉන්නේ බොරුවටනේ පඩි ගන්නේ
කරනා වැඩක් ඒ අය ඇත්තේම නෑ
කාටත් වැඩක් වෙද්දි ඒ අය වෙලා ඉර්දි
සහයෝගයක් ඒවට ඇත්තේම නෑ…


හෙලේ හෙලේ හෙලේ හෙලේ රටම හෙලේ//
රටම හෙලේ
වලේ වලේ වලේ සදා රටම වට්ටයි සෙට් වී නිලදාරියෝ...ඕ.ඕඔ.ඕ


රට පල්ලම් බැස්සෙ නිදහස ලැබුනට පස්සෙ
මේ වාගේ කට්ටිය නිසා
වැඩක් කරනා අයගෙත් කකුලෙන් අල්ල ඇද්දේ
අයියෝ රටේ පව නිසා….

විදුලිය කප්පන්නෙ නෑ කියලා පවසන්නේ කියනා ලෙසට ඒව සිදුවෙන්නෙ නෑ
ඇයි මෙහෙම සිදුවෙන්නෙ ජනතාවනෙ  බිලිගන්නෙ කඹ ඇදිලි කවදාවත් හරි යන්නෙ නෑ

හෙලේ හෙලේ....
 
 
Leader Whats app
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...