මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි විශේෂ ඉල්ලීමක් කරයි.
මෙම පරික්ෂණය ගැබිනි මව්වරුන්ට අනිවාර්යයෙන්ම සිදු කරන බැවින් වසරකට ඔවුන්ට තුන්ලක්ෂ පනස් දහසක පමණ පරික්ෂණ පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් අනෙකුත් රෝගීන් සඳහා ලක්ෂයකට අධික පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඇය පෙන්වාදේ.
ඇතැම් අවස්ථාවන් වලදී පළමු කාර්තුවේ පරික්ෂණය නොකර දෙවැනි කාර්තුවේ සිට පරික්ෂණය කරන මෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත දැනුම් දුන් බව ද වෛද්‍ය රසාංජලී සඳහන් කරයි.
මෙම පරික්ෂණයක් සඳහා රුපියල් තිස්පන්දහත් – හතළිස්දහත් අතර මුදලක් වැයවන බැවින් එම පරික්ෂණයන් පෞද්ගලික අංශයෙන් කර ගැනීමට නොහැකි බව ද මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ගෝලීය අරමුදලෙන් සහ යුනිසෙෆ් ආයතනයෙන් පරීක්ෂණ පටිවල ඉල්ලා ඇති බව ද එය ලැබීමට මාස තුන හතරක් ගතවනු ඇතැයි ද ඇය අවධාරණය කර සිටී.
විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි එවැනි ඉල්ලීමක් කරද්දී, මෑත රූපවාහිනියේ ප්‍රචාරය කරන්නට යෙදුනු මෙවන් කාලයක පවුල් සැලසුමෙහි වැදගත්කම පැහැදිලි කරන දැන්වීම් පෙලකට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ වාරණයක් පැනවී ඇති බව වාර්තා වේ.
(මුලාශ්‍රය -aruna.lk)
සබැඳි පුවත් :
අනාරක්ෂිත හැසිරීම් එපා !- HIV ටෙස්ට් කිට් හිඟයි
T
The Leader Desk
June 8, 2022 • 11:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි විශේෂ ඉල්ලීමක් කරයි.
- මෙම පරික්ෂණය ගැබිනි මව්වරුන්ට අනිවාර්යයෙන්ම සිදු කරන බැවින් වසරකට ඔවුන්ට තුන්ලක්ෂ පනස් දහසක පමණ පරික්ෂණ පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් අනෙකුත් රෝගීන් සඳහා ලක්ෂයකට අධික පටි සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඇය පෙන්වාදේ.
- ඇතැම් අවස්ථාවන් වලදී පළමු කාර්තුවේ පරික්ෂණය නොකර දෙවැනි කාර්තුවේ සිට පරික්ෂණය කරන මෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත දැනුම් දුන් බව ද වෛද්‍ය රසාංජලී සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



