වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල IMF වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත් :
බැසිල් දෙන්න බැ කියපු IMF වාර්තාව එලියට : 'දේශපාලනඥයින් නිරුවත් කිරීමක්'




