The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රීලනිප නායකයින් IMF නියෝජිතයින් හමුවේ

T

The Leader Desk

August 31, 2022 • 4:56 PM

ශ්‍රීලනිප නායකයින් IMF නියෝජිතයින් හමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  • එමෙන්ම රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හැකි සෑම ආකාරයකින්ම උදව් උපකාර කරන ලෙසත්, ණය සහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී දීලීදු සහ සමුර්ධිලාබී ජනතාව, කෘෂිකාර්මික ගොවි ජනතාව පිළිබඳව විශේෂ කාරුණික අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටින ලදී.
  • තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගපෙන්වීම යටතේ සහ ජාත්‍යන්තර සහයෝගය මත හැකි ඉක්මනින් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.
  • මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවූයෙ දෙවන වතාවටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිත පිරිස අතර හමුවක්ඊයේ (30) උදෑසන පැවැත්විණි

එම සාකච්ඡාව තුළදී රටේ තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ කෘෂිකර්මාන්තය ගොඩනැඟීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙසයි.

එමෙන්ම රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හැකි සෑම ආකාරයකින්ම උදව් උපකාර කරන ලෙසත්, ණය සහ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී දීලීදු සහ සමුර්ධිලාබී ජනතාව, කෘෂිකාර්මික ගොවි ජනතාව පිළිබඳව විශේෂ කාරුණික අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටින ලදී.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගපෙන්වීම යටතේ සහ ජාත්‍යන්තර සහයෝගය මත හැකි ඉක්මනින් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිත පිරිස හිටපු ජනාධිපතිවරයා හමුවූයෙ දෙවන වතාවටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියබලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ශාන් විජේලාල් ද සිල්වා මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරුන් වන ඔස්ටින් ප්‍රනාන්දු  සහ උදය ආර් සෙනවිරත්න යන ද මෙම සාකච්ඡා සඳහා සහභාගී විය.

{gallery}IMF-SLFP{/gallery}

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...